සංවර්ධන අවශ්‍යතා
632 කදන උතුර
- පරණ ගම් සභා මාවත කොන්ක්‍රීට් කිරීම (800m).
- මැණික්ගොඩැල්ල අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරීම (200m).
- සේවා පියසක් ඉදි කිරීම
- දෙල් ඇළ මානාන ශුද්ධ කිරීම
- අමුණු ඇල පීල්ල 01 හා 02 ප්‍රතිසංස්කරණ
- ගල්වලදෙණිය අමුණ හා ට්‍රැක්ටර් පැන්නුම අලුතින් ඉදි කිරීම
- මැණික්ගොඩැල්ල ස්වර්ණසිරි මහතාගේ නිවස අසල සිට ඉදිරියට ජලාපවහන මණ්ඩලයේ ව්‍යාපෘතිය මීටර් 800 දුරට ඉදිරියට ගෙන යාම
- ජනිත් මහතාගේ නිවස අසල ඇති පොදු ළිද ප්‍රතිසංස්කරණය
632 A ඉළඹ
- බෝක්කු 03 ක් සමග කොස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම.
- කොස්වත්ත 1 වන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- තේ වත් 1 වන පටුමග සංවර්ධනය කිරීම
- කුරය කඩයපාර සංවර්ධනය කිරීම ( 400m)
- තේවත් 2 වන අදියර පාර මීටර් 150 ක් සංවර්ධනය කිරීම.
- වෙන්දේසිවත්ත අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- මූකලාන පාර හා අතුරු මාර්ගය සංවර්ධනය කිරීම(500m)
- දෙල්ගහගොඩැල්ල අතුරු මාර්ගය සංවර්ධනයකිරීම (150m)
- දෙල්ගහගොඩැල්ල මාර්ගය සංවර්ධනය කිරීම (500m)
- සේවා පියස සමග තැපැල් කාර්යාලය හා පුස්ථකාලය
- අතුකොරළදෙනිය පිට ඇල මාර්ගය සංවර්ධනය(1500m)
- නඩුදෙණිය පිට ඇල මාර්ගය සංවර්ධනය (300m)
- ඉළිඔ කණිෂඨ විද්‍යාලය සදහා පංතිකාමර ගොඩනැගිල්ලක්, වැසිකිලි පහසුකම්, ආරක්ෂක වැට, සෙල්ලම් මිදුල සකස් කිරීම
632 බී කදන දකුණ
- තේවත්ත පාරෙන් කටුහේන වත්තට යන මාර්ගය සංවර්ධනය කිරීම.
- කදන හන්දියේ සිට පරණ පාර ප්‍රතිසංස්කරනය කිරීම
- ප්‍රජා ශාලාව සහිතය සේවා පියස ඉදි කිරීම
- හීන් ඇළ ප්‍රතිසංස්කරණය කිරීම
- කදන ක.විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ප්‍රතිසංස්කරණය කිරීම
633 වෙහෙරවත්ත
- දෙල්හහවත්ත නන්ද කුමාර මහතාගේ නිවස සිට ජයකොඩි මහතාගේ නිවස දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- මහ ඇළ ප්‍රතිසංස්කරණය කිරීම.
- මිදෙල්ලවල අැළ මාර්ගය ප්‍රතිසංස්කරණය
- එගොඩගොඩ ප්‍රෙද්ශයට ක්‍රීඩා පිටියක් ඉදි කිරීම
633 A කන්නවිල
- ප්‍රබුද්දගම කන්නවිල මාර්ගයේ බෝක්කු 2 ක් ප්‍රතිසංස්කරණය කිරීම
- රත්නාගොඩ පාර ගල් ඇතිරීම
- අඩනගල පාර ගල් ඇතිරීම
- ප්‍රජා ශාලාවක් හා සේවා පියසක් ඉදි කිරීම
- කනන්විල වේරවත්ත දක්වා දිවෙන දෙපා ඇළ පිලිසකර කිරීම
- රණවිරු ගම්මානයට පානීය ජලය ලබා දීම
- අක්කර 13 ගම්මානයට ජලය ලබා දීම
- ප්‍රබුද්ධගම අක්කර 13 ක්‍රීඩාපිටිය ඉතිරි වැඩ අවසන් කිරීම
633 බී වල්පිට
- පින්කොලහේන මාර්ගය දෙපස කාණු සංවර්ධනය
- සේවා පියසක් ඉදි කිරීම
- හොරගස්මුල්ල පොදු ළිද ඉදිකිරීම.
- පින්කොලහේන ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම
- එබෝල වල ප්‍රතිසංස්කරණය
634 යාල නැගෙනහිර
- යාල සිරිසුමන මාවත සංවර්ධනය.
- පොල්හේන මාර්ගය සංවර්ධනය කිරීම
- සේවා පියසක් හා ජ්‍රජා ශාලාවක් ඉදි කිරිම
- පොතුවිල සිට මීමුල්ල දක්වා ඇළ ප්‍රතිසංස්කරණය
- කේතිදිය කුඹුර පිට ඇළ
- පොල්හේන මාර්ගය සංවර්ධනය
- දහම් පාසල සදහා පුස්තකාලයක් ඉදි කිරීම
- වොලිබෝල් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම
634 මහයාල බටහිර
- සෙනසුන්ගොඩ අතුරු මාර්ගවලට ජලය ලබා දීම.
- යටගල මාර්ගයේ අවසාන කොටස කොන්ක්‍රීට් කිරීම.
- පාසල අසලින් ඇති යටගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පාසල වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීම
- මැටි කර්මාන්තය සම්බන්ධ ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය
635 මදුරාවල නැගෙනහිර
- කල්ල්ගොඩවත්ත අතුර මාර්ගය ප්‍රතිසංස්කරණය
- ගොඩමග මුරුද්දෙනිය අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය
- නයිමුල්ල ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය
- සේවා පියස හා ප්‍රජා ශාලාව ඉදි කිරීම
- මදුරාවල ප්‍රෙද්ශයට පානීය ජලය ලබා දීම
- මංගල මාවත ප්‍රෙද්ශයට නාන ළිදක් ලබා දීම
- කලල්ගොඩ ප්‍රෙද්ශයට නාන ළිදක් ලබා දීම
635 ඒ මදුරාවල බටහිර
- පන්සල් මාවත මාර්ගය සංවර්ධනය කිරීම.
- ඈගල්හේන නිච්චැටල්වත්තට යන මාර්ගය සංවර්ධනය කිරීම.
- සේවා පියස සංව්රධනය කිරීම
- වෙනිවැල්ගොඩ ඇළ මාර්ගය සංවර්ධනය කිරීම
- හල්වල ඇළ මාර්ගය සංවර්ධනය කිරීම
636 කුඩා යාල
- කුඩා යාල ප්‍රබුද්ධගම මාර්ගය හරහා ඇති පාලම
- මාබෝගොඩ උඩුගම්මන මාර්ගය සංවර්ධනය කිරීම
- මංගලසිරිපුර මුරුදුදෙනිය මාර්ගය සංවර්ධනය කිරීම
- මුරුද්දෙනිය ආරාම පාර ගල් ඇතිරීම
- උඩුගම්මන ප්‍රජා ශාලාව වැඩිදියුණු කිරීම
- කුඩා යාල සේවා පියස ඉදි කිරීම
- කුඩායාල අම්පිටිගල හාලි ඇළ පිළිසතර කිරීම
637 අගුරුවාතොට
- කුරුදුවත්ත මාර්ගය සංවර්ධනය කිරීම
- ඈගල්හේන අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- සේවා පියස ගොඩනැගිල්ල වැඩිදියුණු කිරීම.
- නිව්චැටල් වතුයාය සදහා වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම
- නාරවිල ඇළ සංවර්ධනය
- නාකොලවිල ඇළ සංවර්ධනය
- මිණිගම්මුල්ල ඇළ සංවර්ධනය
- අගුරුවාතොට ක්‍රීඩාංගනය ඉදි කිරීම
648 කෙසෙල්හේනාව
- පාදගල මාර්ගය සංවර්ධනය
- දෙටගොඩ මාර්ගය සංවර්ධනය
- කෙසෙල්හේනා හන්දියේ ඇති ඇළමාර්ගය ශුද්ධ කිරීම
- කෙසෙල්හේනාව සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කිරීම.
- කෙසෙල්හේනාව ක්‍රීඩා පිටිය ඉදි කිරීම
648 ඒ කුඩැල්ල
- ඌරු තුඩාව දයා මාර්ෂල් නිවසට යන මාර්ගය සංවර්ධනය කිරීම
- එස්.ඒ.ආරියවංශ හා කීර්තිරත්න මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
- උපුල් විතාන මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම.
- සේවා පියස හා ප්‍රජා ශාලාව ඉදි කිරීම
- ගල් අමුන හාවෙල් යාය මැදින් ඇකි ඇළ ශුද්ධ කිරීම.
- ක්‍රීඩා පිටියක් ඉදි කිරීම
- කලල්ගොඩ පාරේ පොදු ළිද ප්‍රතිසංස්කරණය කිරීම
- පුස්ථකාලයක් ඉදි කිරීම
648 බී හල්ලන්කන්ද
- හල්ලන්කන්ද ප්‍රෙද්ශයට පානීය ජලය ලබා දිම
- දිග්ගල පාර සංවර්ධනය ( 100m)
- කෙසෙල්හේනාව පන්සලපාර සංවර්ධනය (100)
- ටී.සිරිපාල මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම
- සේවා පියස හා ප්‍රජා ශාලාව ඉදි කිරීම
- කෙසෙල්හේනාව විහාරය අසල ඇළ ශුද්ධ කිරීම
- ක්‍රීඩා පිටියක් ඉදි කිරීම
- පුස්ථකාලයක් ඉදි කිරීම
650 රෙමුණ
- අමගහමුණවත්ත පාර කොන්ක්‍රීට් කිරීම
- රෙමුණවත් පාර ඉහළ කොටස කොන්ක්‍රීට් කිරීම
- හම්පින්කන්ද පාර කොන්ක්‍රීට් කිරීම
- දේවාල පාරමැද කොටස කොන්ක්‍රීට් කිරීම
- අක්කර 8 මැද පාර ගංගොඩ දක්වා කොන්ක්‍රීට් කිරීම
- සේවා පියසක් සෑදීම
- රෙමුණමල්වල ඇළ ශුද්ධ කිරීම
- වම් ඇළ ශුද්ධ කිරීම වැව ශුද්ධ කිරීම
650 ඒ බැල්ලපිටිය නැගෙනහිර
- බැල්ලපිටිය ගංගොඩ පාර දෙපස කාණු ඉදි කිරීම
- අක්කර 35 ප්ගාමන්ට් පිටුපස මාර්ගය සංවර්ධනය
- සේවා පියසක් ඉදි කිරීම
- අක්කර 35 ක්‍රීඩා පිටිය සංවර්ධනය
- අක්කර 35 ගාමන්ට් පිටුපස පානීය ජලය සැපයීම
650 බී බැල්ලපිටිය බටහිර
- බණ්ඩාරපළ 2 වන අතුරු මාර්ගය සංවර්ධනය
- වෑවල කන්ද අතුරු මාර්ගය සංවර්ධනය
- පන්සල ඉදිරිපිට මාර්ගයේ වැඩ නිම කිරීම
- රවීන්දු අතුකොැළ මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය
- ග්‍රාම නිලධාරී කාර්යාලයට යන මාර්ගය සංවර්ධනය
- සේවා පියස හා ප්‍රජා ශාලාව ඉදි කිරීම
- වෑවල්විල ඇළ ප්‍රතිසංස්කරණය
- ඉහළවල ඇල ප්‍රතිසංස්කරණය
- අට්ල්ලාවල ඇළ ප්‍රතිසංස්කරණය
650 සී පෙරමුණුගම
- විනිපීල්ඩ් මාවත සංවර්ධනය
- මිටිගොඩ ප්‍රෙද්ශයට පානීය ජලය ලබා දීම
- බතලවතුදේණියට පානීය ජලය ලබා දීම
650 ඩී වැලිකැටැල්ල
- ජල ව්‍යාපෘතිය අරඹකන්ද
- අක්කර 90 රෙමුණ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අරඹකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම (200m)
- අක්කර 8 මාර්ගය කොන්ක්‍රීට් කිරීම (400m)
- සේවා පියස සෑදීම
- බොරලුගොඩ අස්වැද්දුව කෘෂි මාර්ගය සෑදීම
- වැලිකැටැල්ල පන්සල පාර රණවිරු මාවත දක්වා ජලය ලබා දීම
- දහම් පාසල් ගොඩනැගිල්ල සෑදීම
650 ඊ වැලිකැටැල්ල
- මංගලසිරිපුර සිට වැලිපත දික්හේන හරහා එළවැල්ල දක්වා ප්‍රධාන මාර්ගය
- මංගල සිරිපුර අතුරු මාර්ග සංවර්ධනය කිරීම
- දික්හේන්පුර අතුරු මාර්ගය කොන්ක්‍රීට් කිරිම
- එලවැල්ල සෙන්සා වත්ත අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණය
- දික්හේන්පුර පිට ඇල ප්‍රතිසංස්කරණය
- එළවැල්ල සොරණ වත්ත කාණු පද්ධතිය
- වැලිපත ප්‍රෙද්ශයට ජල නල පද්ධතියක් ආරම්භ කිරීම
- දික්හේන් පුර ජල ව්‍යාපෘතියසේවා පියස හා බහු කාර්ය ගොඩනැගිල්ල ඉදි කිරීම
- මංගලසිරිපුර ක්‍රීඩාංගනය ප්‍රතිසංස්කරනය කිරිම
- එළවැල්ල ක්‍රීඩාංගනයේ ඉතිරි වැඩ
650 එප් මාහේන
- කැන්දපීල්ල මාර්ගය කොන්ක්‍රීට් කිරීම ( 300m)
- කෙත්තාරාම මාර්ගය කොන්ක්‍රීට් කිරීම (300m)
- අරඹකන්ද ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම
- කෙිරිදෙණිය සිට අරඹකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- අරඹකන්ද මාර්ගයේ සිට නන්දපාල මාහතාගේ නිවස අසල කොටස කොන්ක්‍රීට් කිරීම
- කැන්දපීල්ල දෙවන අතුරු මාර්ගය සංවර්ධනය
- කැන්දපීල්ල තෙවන අතුරු මාර්ගය සංවර්ධනය
- එස්.අතුකෝරළ මහතාගේ නිවසට යන මාර්ගය කොන්ක්‍රිට් කිරීම
- සදගිරි උයන ළමා උයප්‍රෙතිසංස්කරණය
- සේවා පියස හා ප්‍රජා ශාලාවඉදි කිරීම
- සදගිරි උයන පොදු ළිද ප්‍රතිසංස්කරණය
- කැන්දපීල්ල පොදු ළිද ප්‍රතිසංස්කරණය
811 කරන්නාගොඩ
- නව ජනපදය ආලියාගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම(500m).
- පාතගම ඉහල කරන්නාගොඩ කොන්ක්‍රීට් කිරීම (2km)
- සිරිනිමල්වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම ( 2km)
- කහටගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම ( 100m)
- මහගෙදරවත්ත ත්‍යාගරාජා මහතාගේ නිවසේ සිට රාජේන්ද්‍රන් මහතාගේ නිවසදක්වා කොන්ක්‍රීට් කිරීම
- ටෙම්පොවත් කිරි ටැංකිය අසලින් ඉනෝකා මහත්මියගේ නිවස දක්වා කොන්ක්‍රීට් කිරීම
- සේවා පියස හා ප්‍රජා ශාලාවඉදි කිරීම
- කීනදෙණිය අමුණ ප්‍රතිසංස්කරණය
- ටෙම්පොවත්ත ජල ව්‍යාපෘතිය
- Dටෙම්පො ර්‍ක්‍රඩාංගනය වැඩ අවසන් කිරීම
811 ඒ පහල කරන්නාගොඩ
- පහල කරන්නාගොඩ ගොඩගේ වත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- යාවිටියාගෙඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- රන්මල් උයන වට රවුම් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බෝවිටියාගොඩ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සේවා පියස හා ජ්‍රජා ශාලාව ඉදිකිරීම
- රණහින්නේ අමුණ සංවර්ධනය
- බන්ටී ඇල ප්‍රතිසංස්කරණය
- පහල කරන්නාගොඩ වොලිබෝල් ක්‍රිඩාංගනය ඉදි කිරීම
- සිරි ගුනරතන විදුහලේ තෙමහල් ගොඩනැගිල්ල
811 බී ඉහළ කරන්නාගොඩ
- ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට තොටුපල දක්වා පාර සංවර්ධනය
- කොන්ඩවැලගොඩැල්ල පාර කොන්ක්‍රීට් කිරීම
- ඉහල කරන්නාගොඩ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම
- ගාලබැදිහේන මාර්ගය සංවර්දනය ( 500m).
- වෙන්දේසිවත්ත අසල ඇල මාර්ගය සංවර්ධනය
- පුවක්වතුගොඩ ජල ව්‍යාපෘතිය
- කොන්ඩවැලගොඩැල්ල ජල ව්‍යාපාතිය
815 නාහල්ල
- නාහල්ල හන්දියේ කානු පද්ධතිය ප්‍රතිසංස්කරණය
- සේවා පියසක් ඉදි කිරිම
- මල්ගහගොඩකන්ද ජල ව්‍යාපෘතිය
815 ඒ කටුහේන
- ලාවළුගහහේන පාර පැතිබැම්ම යෙදීම
- හොරහේන පාර කොන්ක්‍රීට් කිරීම
- බලිකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- කටුහේන මාර්ගයේ බෝක්කුව ප්‍රතිසංස්කරණය
- පන්විලහේන පාසල් මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සේවා පියස ඉදි කිරීම
- පුවක්මල්විල සිට වැලිදෙනිය ඇළ දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය
- බලිකන්ද ප්‍රෙද්ශයට ජලය සැපයීම
- වොලිබෝල් ක්‍රීඩාපිටිය ඉදි කිරීම
815 බී පහලගොඩ
- යක්ගහගොඩ හරස් පාර කොන්ක්‍රීට් කිරීම
- කරාදෙනිය පා කොන්ක්‍රීට් කිරීම
- බටවල යොවුන් ගම්මානයට යන පාර කොන්ක්‍රීට් කිරීම
- බදුවත්ත පාලමේ සිට වල්පල්විල ඕවිට දක්ා ඇළ මාර්ගය ශුද්ධ කිරීම
- සේවා පියසඉදි කිරීම
- සද්දම්ගොඩ ප්‍රජා ශාලාවනවීකරණය
- සද්දම්ගොඩසුහද පුස්තකාලය සංවර්ධනය
- බටවල යොවුන් ගම්මානයේ පානිය ජල ව්‍යාපෘතිය
- පාලුවත්ත ගම්මානයේ ජල ව්‍යාපෘතිය
815 සී ඉහළගොඩ
- මල්ගහගොඩ ජල ව්‍යාපෘතිය
- බෙලිගල්ල පාර සංවර්ධනය (300m)
- මිල්ලගහවිල පාර සංවර්ධනය(100m)
- උයන්වත්ත පාර සංවර්ධනය
- මිල්ල කුඹුර හරහා වේල්ල ප්‍රතිසංස්කරණය
- ගීකියනකන්ද පාන්දු කෝවිල ප්‍රතිසංස්කරණය
816 වරකගොඩ නැගෙනහිර
- ගීකියන කන්ද උඩපෙරට්ටුව පාර කොන්ක්‍රීට් කිරීම (800m)
- වලකඩහේන පාර් සංවර්දනය
- ගීකියන කන්ද උඩපෙරට්ටුව සදහා පොදු වැසිකිලි පද්ධතියක් ඉදි කිරීම
- මුවන්පැලැස්ස මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සේවා පියසක් ඉදි කිරීම
- හල්ලගහදොල ඇළ මාර්ගය ශුද්ධ කිරීම
- හිංගියා අමුණ සදහා ලෑලි දැමීම
- පෙරපාසල් සෙල්ලම් මිදුල සැකසීම තාප්පය බැදිම
- උඩපෙරට්ටුව පෙර පාසලේ වහළය සැකසීම
- වලකඩහේන බුද්ධිකාරාම පානීය ජල ව්‍යාපෘතිය
- ගීකියන කන්ද උඩ පෙරට්ටුව ජල ව්‍යාපෘතිය
816 වරකගොඩ බටහිර
- කහඹිලියාපිටිය මාර්ගය සංවර්ධනය
- ග්‍රාමන නිලධාරී මාර්ගය ඉදිරිපිට මාර්ගය සැකසීම
- ලක්ෂමි බණ්ඩාර මහත්මියගේ නිවස ඉදිරිපිට මාර්ගය සංවර්ධනය
- ගමගොඩ කහටවත්ත මාර්ගය සංවර්ධනය
- වේරගොඩ මාර්ගය සංවර්ධනය
- සල්ගස් මාවත සංවර්ධනය
- රදා ඇළ සිට මානං ඇල දක්වා ශුද්ධ කිරීම
- මද්දෙකන්ද පානීය ජල පහසුකම් ලබා දීම
- උයනවත්ත ජල පහසුකම් ලබා දීම
- කහඔිලියපිටිය ජල පහසුකම් ලබා දීම
816 බී වරකගොඩ උතුර
- ගොඩපරහේන මගුරුගල්දේණිය හරහා 98 වත්ත මාර්ගය කි.මී.1.5 ක් කොන්ක්‍රීට් කිරීම
- ගොඩපරදෙණිය හීන්දෙන්ය මාර්ගය සංවර්ධනය
- කුරුදුවත්ත ගොඩපරහේන කි.මී. 1 කොන්ක්‍රීට් දැමීම
- ගොඩපරහේන සුමිත් නන්දන මහතාගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් දැමීම
- ගල්ලෙනකන්ද මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- දික්ලන්ද මාර්ගය කාණු පද්ධතිය සැකසීම
- වැසිකිලි නොමැත් පවුල් 18 සදහා පහසුකම් සපයා දීම
- පුවක්මල්විල ඇළ ප්‍රතිසංස්කරණය කිරීම
- ගොඩපරහේන පොදුළිද ප්‍රතිසංස්කරණය කිරීම
- මානාන පොදු ළිද ප්‍රතිසංස්කරණය
- තොරණැල්ල පොදු ළිද ප්‍රතිසංස්කරණය
816 සී වරකගොඩ දකුණ
- පීල්ලහේන පාර ඉතිරි කොටස සංවර්ධනය
- පොල්ගහගොඩ පාර කෙලවර කොටස සංවර්ධනය
- උඩෝවිට කන්දවත්ත පාර සංවර්ධනය කිරීම
- උඩෝවිට හරස් මාර්ගය ඉතිරි කොටස සංවර්ධනය
- නාගහගොඩැල්ල කන්නන්ගර මාවත සංවර්ධනය
- සේවා පියස ඉදි කිරීම
- උඩෝවිට අමුන පිටවාන සුද්ධ කිරීම
- උඩෝවිට ක්‍රීඩාපිටිය පැති බැම්ම සැකසීම
- උඩෝවිට කඩවීදිය සදහා ජාල පහසුකම් සැපයීම
















